ව්‍යාපාරයක් අරඹා ජීවිතය ජයගැනීමට අවැසි හිතවතුනි, සාමාන්‍යයෙන ගමෙ කතාවක් තියනව නොදැන ගොවිතැන දැන වෙළඳාම කියල. ඔබ ව්‍යාපාරයක් අරඹා අනාගතය ජය ගැනීමට කල්පනා කරන්නේනම් පලමුවම ඔබ මුල සිට අගටම ව්‍යාපාරය සැලසුම් කල යුතුය. එවගේම එය සංවිධානාත්මක විය යුතුය. සැළසුම ප්‍රායෝගික කරමින් ව්‍යාපාරය ආරම්භ කල යුතුය. එය රටේ නීතියට අනුගත විය යුතුය. ඒ වෙනුවෙන් ව්‍යාපාරය ලියාපදිංචි කල යුතුය. ව්‍යාපාරයේ ගිනුම් යාවත්කාලීන කරමින් විනිවිධව පවත්වාගත යුතුය. ඒ සඳහා ඔබට මග කියා ජීවන තෘප්තිය උපයා ගැනීමට කැමැත්තෙමි
No comments:
Post a Comment